YouTube
JANIRU KAVINDA - Kaluwara Kaaliye ( කළුවර කාලියේ ) OFFICIAL LYRIC VIDEO
Streaming via YouTube. Some videos can only be watched on YouTube.
- views
- 179.3K
- likes
- 14.1K
- comments
- 1.7K
About the channel
70K subscribers
WELCOME TO THE OFFICIAL YOUTUBE CHANNEL OF ISURU WITHANAGE Subscribe now for new music and exclusive videos! Follow me on: Facebook - www.facebook.com/isuruMusic Instagram - www.instagram.com/isurutwithanage/ Tiktok - www.tiktok.com/@isuruwithanage
Channel detailsCountry charts
Recorded chart positions. These may have changed.
On the same chart
YouTube · Sri Lanka · All categories ·
Uvindu Ayshcharya Ft. @DILUBeats - Noyanu Hitha Ma (මං ආසම නුඹ ගාවම) | Official Music VideoUvindu Ayshcharya
O.M - Trailer | Dhanush | Mammootty | Sai Pallavi | Sreeleela | Rajkumar Periasamy | Sai AbhyankkarDivo Music
MAMA BADUWAK 🩷😎 | Master Brothers | #cometstSG2026 #cosmicringSG2026Master Brothers FF
Sathyavan Savithiri Official Trailer (Tamil) | Keerthy Suresh | Mysskin | Praveen | 20th Nov 2026T-Series Tamil
Keep exploring
Video category
MusicMore in this category
Video description
JANIRU KAVINDA - Kaluwara Kaaliye ( කළුවර කාලියේ ) OFFICIAL LYRIC VIDEO 🎵 Stream/Download: Apple : https://acesse.one/zjj7432 Spotify : https://l1nk.dev/ic8h8uv Artist - Janiru Kavinda Music - Isuru Withanage Lyrics - Rajitha Rajapakshe Mix and Master - Isuru Withanage @ iPRODUCTIONS Lyric Video - Isuru Withanage Artwork - Sanjaya Bandara Flute - Lositha Dissanayake Lead Guitar - Rukshan Imelka @MemorySL Follow ISURU WITHANAGE Instagram - https://www.instagram.com/isurutwithanage/ Facebook page - https://www.facebook.com/isuruMusic TikTok : https://www.tiktok.com/@isuruwithanage?is_from_webapp=1&sender_device=pc Follow JANIRU KAVINDA Instagram - https://www.instagram.com/janirukavindaofficial_/ Facebook page - https://www.facebook.com/profile.php?id=61577487448109 TikTok : https://www.tiktok.com/@janirukavindaofficial?lang=en-GB .......................................................... යකුනට බැඳි මේ ආලය වසන් කර වැකුනට කණ පුරා ස්නේහය නිමාකර ඉන්නට වී තනිමට යන්නට දී සිරගතවී අඳුනක කළුවර හී මලවිගේ හී අතුඅග නැත සිරවී අවරක වී කතරක නැත තනිවී කළුවර කාලියේ යකුනොව අකුණු පෙම එනුමැන දෙව්ලියේ කඩදොර හරිමි මම දෙනුමැන අවසරේ වන්නට පෙමින් බැඳ කළුවර අඩවියේ ප්‍රේමියේ අඳුන් බැඳ මේ හාදකම් නාද ස්වරෙන් නාගවිමන් තාන තනම් නාද නගන් සාද තෙපුල් වාදමැදින් යාද හිතින් ඈත බලම් පීදී සිතුම් සේල මැදින් වීදී මැදින් සීල බිඳන් කළුවර කාලියේ... නොඑනා ඒ සිහිනේ... අගිනි පලා මෙවුරා දරා සාගිනි බලා දෙවුර දරා යදිනා මේ දෙවොලේ ලොගිනි සලා ඒවර පුරා යකිනි මුලා නොවුර කරා කළුවර කාලියේ #janirukavinda #kaluwarakaaliye #music Music video by JANIRU KAVINDA performing "KALUWARA KAALIYE". © ℗ 2026 Zeylan Records, Licensed by Zeylan Records.
Data from YouTube
Back to YouTube


